March 15, 2024
කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික බිරිදක් කොරියානු භාෂාව ඉගෙන ගත යුතු හේතු 7ක්! කොරියාව කියන්නේ සංස්කෘතික වශයෙන්ම, භාෂා භේදය පැවති, විශාල සංවෘත සමාජයකි. එවැනි තැනක ජීවත්වන විදේශික බිරිදක් සදහා කොරියානු භාෂාව දැනීම, ජීවිතය අර්ථවත් සහ ලේසි කරගන්න විශාල ආධාරයක්.
- දෛනික ජීවිතය ලේසි කර ගැනීම වැඩිපුරම විදේශික බිරිඳන් මුහුණ දෙන ගැටළුවක් තමයි භාෂා නොදැනීම නිසා වෙළඳසැල් වල, රෝහල් වල, බස් නැවතුම් වල හෝ ලිපි කියවීමේදී ඇතිවන අපහසුතාවය...
- පවුලේ සන්සුන්කමට උපකාරී ස්වාමිපුරුෂයාට සහය වීම, දරුවන්ගේ පාසල් කටයුතු වලට සහභාගී වීම...